Loading the player...


INFO:
යුන් සේරි - දකුණු කොරියානු සාර්ථක ප්‍රධාන විධායක නිලධාරිනියක් සහ Queens සමූහයේ චේබෝල් උරුමක්කාරියකි. ඇය තම පියාගේ අවජාතක දරුවා වන අතර ඇගේ සැබෑ මව ඇගේ උපතින් පසු මිය ගියාය. ඇගේ පියා ඇයට ආදරය කල නමුත්, ඇගේ අර්ධ සහෝදරයන් සහ සුළු මව විසින් ඇයට සැමවිටම පිටස්තරයෙකු ලෙස හැඟීමට සැලැස්වී ය. එම හේතුවෙන් ඇගේ ධනවත් පවුලෙන් වෙන්වී, තනිවම ඇගේ විලාසිතා සහ රූපලාවන්‍ය සමාගමක් වන Se Ri's Choice, ආරම්භ කලාය. එම සමාගම ඇගේ දැඩි කැපවීම සහ නායකත්වය මත විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය. ඇය දැඩි නායිකාවක් වන අතර මාධ්‍ය අවධානය දිනා ගැනීමට සහ ඇගේ නිෂ්පාදන විකිණීමට ඇයගේ ප්‍රචාරක උපක්‍රම සඳහා ප්‍රසිද්ධය. ඇගේ ආදර්ශ පාඨය වන්නේ